සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

Report

ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනු ලැබුවා.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

එහිදී ඉන්දීය ක්‍රීඩිකාවන් වන ස්මිත්‍රී මන්ධනා සහ ශෆාලි වර්මා ගෙන් ඇයට දැඩි තරගයක් එල්ල වී තිබූ අතර පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර ඒ සඳහා චමරි ගෙන් විශාල දායකත්වයක් ලැබුණි.

34 හැවිරිදි වියේ පසුවන චමරි මෙම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයයි.

අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.

අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.


එමෙන්ම මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හේලි මැතිව්ස් එම සම්මානය තුන් වරක් දිනාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ ඇෂ්ලේ ගාර්ඩ්නර් මෙම සම්මානය සිව් වරක් දිනාගෙන ඇත.  

වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.

වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.