"බදුල්ලේ හැම මගුලක්ම කරලා තියෙන්නේ මේ ඩබල.. ගෑස් සිලින්ඩරෙන් හැම මගුලක්ම වුණේ.." - චාමර මාලිමාවෙන් ගේම ඉල්ලයි..(VIDEO)

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ බදුල්ල ප්‍රදේශයේ සෑම දෙයක්ම තමා සහ නිමල් සිරිපාල ද සිල්වා යන අය විසින් සිදුකර ඇති බවයි.

තවත් ජාතික ලැයිස්තුවක් ප්‍රකාශයට.. පෙරමුණේම හිටපු අගමැති දිනේෂ්.. හිටපු කතානායකත් ඒ ලිස්ට් එකේ..

තවත් ජාතික ලැයිස්තුවක් ප්‍රකාශයට.. පෙරමුණේම හිටපු අගමැති දිනේෂ්.. හිටපු කතානායකත් ඒ ලිස්ට් එකේ..


එමෙන්ම, දැනට ජාතික ලැයිස්තු ඉදිරිපත් කර ඇති කිසිවෙකුට ඔවුන් දෙදෙනාට හැරෙන්නට ඡන්දයක් ලබාදිය හැකි කවුරුන් හෝ සිටීද යන්න ඒ මහතා ප්‍රශ්න නැගීය.

තවද, ගෑස් සිලින්ඩරෙන් අස්වැසුම හැත්තෑ දහසකට ලබා දී ඇති බවත් තවත් වැඩ රාශියක් ඉටු කළේ ගෑස් සිලින්ඩරයෙන් බවත් ඒ මහතා පැවසීය.

අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)

අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන - TodayNewslk.com


.