චාමර සම්පත් සහ නාමල් එකම සිරකුටියට

Report

රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින වාට්ටුවේම රඳවා තැබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ්

අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ග්‍රෑන්ඩ්පාස් නිවාස පෙළක දරුණු ගින්නක් - නිවාස 8ක් සම්පූර්ණයෙන් විනාශයි

ග්‍රෑන්ඩ්පාස් නිවාස පෙළක දරුණු ගින්නක් - නිවාස 8ක් සම්පූර්ණයෙන් විනාශයි