පාර්ලිමේන්තු චාමර සම්පත් අල්ලස් කොමිසමට පැමිණෙයි [UPDATE]

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

ඒ මහතා මෙලෙස කොමිසම හමුවට පැමිණ ඇත්තේ එම කොමිසම විසින් සිදුකළ කැඳවීමකට අනුවය.

ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් - මාස 9කදී රටට ආ ඩොලර් ප්‍රමාණය ඉහළට

ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් - මාස 9කදී රටට ආ ඩොලර් ප්‍රමාණය ඉහළට

කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල අයට හදිසි රතු එළියක් - මිල්ලකන්ද ජල මාපකය මීටර් 5 පනී

කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල අයට හදිසි රතු එළියක් - මිල්ලකන්ද ජල මාපකය මීටර් 5 පනී