ආණ්ඩුව එක්ක බැහැ - තවත් මණ්ඩල සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු ඊට අදාළ ලිපිය විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික හේතුවක් මත තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
