මත්තල ගුවන්තොටුපලට සහතිකයක්

Report

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සතුන්ගෙන් එල්ල වන තර්ජන වලින් ආරක්ෂිත බව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් විශේෂ සහතිකයක් ලබා දී ඇත.

මෙම සහතිකය, ගුවන්තොටුපළේ සතුන්ගෙන් ඇතිවිය හැකි තර්ජන වැලැක්වීම සඳහා ගත් පියවරයන් සලකා බැලීමෙන් පසුව මෙම සහතිකය ලබාදී තිබේ.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව 4ක් වන අතර, නව ගුවන් සේවා පැමිණීමත් සමඟ මෙහෙයුම් අලාභය අඩු කළ හැකි බව විශ්වාසය පළ කරන බවයි.

පාර්ලිමේන්තුවේ නිලධාරිනියන්ට වෙච්චි අඬන්තේට්ටම් ගැන කට උත්තර දෙයි

පාර්ලිමේන්තුවේ නිලධාරිනියන්ට වෙච්චි අඬන්තේට්ටම් ගැන කට උත්තර දෙයි

මත්තල ගුවන්තොටුපළ මාසිකව රුපියල් කෝටි 25 ක පාඩුවකට ලක්වන අතර, නව මෙහෙයුම් සහතිකය සමඟ මෙම අලාභ අඩු කිරීමට හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ඉෂාරට නීති පොත දුන්න නීතිඥවරිය පද්මෙත් එක්ක තිබ්බ ආලවන්තකම එළියට - හිතාගන්න බැරි ගේමක් ගහලා

ඉෂාරට නීති පොත දුන්න නීතිඥවරිය පද්මෙත් එක්ක තිබ්බ ආලවන්තකම එළියට - හිතාගන්න බැරි ගේමක් ගහලා