ප්‍රධාන සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රධාන විධායක නිලධාරියා හදිසියේම අත්අඩංගුවට. - (PHOTO)
By Wayomi
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පාවෙල් ඩුරොව් ප්‍රංශයේදීයි.
ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී තිබූ වරෙන්තුවකට අනුව මොහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
39 හැවිරිදි පාවෙල් ඩුරොව් අද අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කිරීමට නියමිතයි.
