ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

Central Bank of Sri Lanka Economy of Sri Lanka
By Wayomi Oct 23, 2024 01:19 PM GMT
Wayomi

Wayomi

Report

තඹුත්තේගම පදිංචිකරුවකු වන දර්ශන නුවන් බණ්ඩාර වීරසේකර යන අය විසින් 2011 අංක 42 දර්න මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් අනවසර තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙම පුද්ගලයා කිසිදු ආකාරයකින් මහජනතාවගේ තැන්පතු භාර ගැනීම සිදුනොකළ යුතු බව හා ඔහු විසින් ලබා ගෙන ඇති සියලුම බාහිර තැන්පතු වගකීම් ආපසු ගෙවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධාන කර ඇත.

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)

අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)




Gallery