මෙරට නිල සංචිත වත්කම් ගැන මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

Central Bank of Sri Lanka Economy of Sri Lanka Sri Lanka Banks
By Wayomi Sep 27, 2024 03:44 AM GMT
Wayomi

Wayomi

Report

2024 අගෝස්තු මාසය අවසන් වනවිට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වේ.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මෛත්‍රී වත් රවටා හිටපු හමුදාපති ඇතුළු හමුදා බුද්ධි ප්‍රධානීන් පාස්කු විමර්ශන විනාශ කළ විදිහ ගැන කළ බිහිසුණු පාපොච්චාරණය. - (VIDEO)

මෛත්‍රී වත් රවටා හිටපු හමුදාපති ඇතුළු හමුදා බුද්ධි ප්‍රධානීන් පාස්කු විමර්ශන විනාශ කළ විදිහ ගැන කළ බිහිසුණු පාපොච්චාරණය. - (VIDEO)

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%