මහ බැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට තරු පෙන්නන්නයි යන්නේ.

Central Bank of Sri Lanka Ajith Nivard Cabraal Supreme Court of Sri Lanka
By Wayomi Aug 22, 2024 06:19 AM GMT
Wayomi

Wayomi

Report

2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී, ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595/- ක පාඩුවක් සිදුකරමින් දුෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශන කටයුතු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළා.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

 

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.


ඒ, අනුව අදාළ විමර්ශන කටයුතු වලින් අනතුරුව චූදිතයින්ට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව සඳහන්.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)


මෙහි චූදිතයින් වන්නේ,

1. නිවාඩ් අපිත් ලෙස්ලි කබ්රාල්, හිටපු මහ බැංකු අධිපති

2. කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ

3. බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා

4. චින්ද්‍ර සිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන

5. හරංකහ ආර විලාගේ කරුණාරත්න  

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.