දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වෙනසක් සිදුවී නෑ - ශ්‍රී ලංකා මහ බැංකුව

Report

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වෙනසක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය නොවැම්බර් මාසයේදී උද්ධමනය 2.1%ක් ලෙස දැක්වුණු අතර දෙසැම්බර් මාසයේදීද එය 2.01%ක් ලෙස නොවෙනස්ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම නිසා උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති බවයි.

කෙසේ නමුත් නොවැම්බර් සහ දෙසැම්බර් සංසදනය කිරීමේදී දෙසැම්බර් මාසයේදී ආහාර නොවන ඛණ්ඩයේ උද්ධමනය දශම එකකින් ඉහළ ගොස්, 1.08%ක් ලෙස සඳහන් වේ.

ගංවතුරට කියලා යුධ හමුදා සෙබළුන්ගේ දවසක වැටුප කපලා විමල්ගෙන් ආණ්ඩුවට චෝදනා ගොඩක්

ගංවතුරට කියලා යුධ හමුදා සෙබළුන්ගේ දවසක වැටුප කපලා විමල්ගෙන් ආණ්ඩුවට චෝදනා ගොඩක්

ආපදාවෙන් හානි හානි වූ දේපළට රක්ෂණ වන්දි ගන්න ඉල්ලුම්පත් දාහත් දහසකට වැඩිය ඇවිත්, ඒවායෙන් අයදුම්පත් ප්‍රතික්ෂේප වුණාද?

ආපදාවෙන් හානි හානි වූ දේපළට රක්ෂණ වන්දි ගන්න ඉල්ලුම්පත් දාහත් දහසකට වැඩිය ඇවිත්, ඒවායෙන් අයදුම්පත් ප්‍රතික්ෂේප වුණාද?