ගංවතුරට කියලා යුධ හමුදා සෙබළුන්ගේ දවසක වැටුප කපලා විමල්ගෙන් ආණ්ඩුවට චෝදනා ගොඩක්

Report

 ගංවතුරට කියලා යුධ හමුදා සෙබළුන්ගේ දවසක වැටුප කපලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ආණ්ඩුවට චෝදනා කර තිබේ.

මේ පිළිබද මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට විමල් වීරවංශ මහතා දැක්වූයේ මෙවන් අදහසක්

''අද හමුදාව අත හැරලා යන ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවෙලා තියනවා. ඒ මිනිස්සුන්ගේ දවසක වැටුප කපනවා කැමැත්ත හෝ අකමැත්ත නැතුව ගංවතුරට කියලා . ඒ වගේම තියන වරප්‍රසාද දවසින් දවස නැති කරනවා. එතකොට හමුදාව මේ ගොල්ලො ලැහැස්ති කරලා තියෙන්නේ 20230 වෙනකොට 60000 කට බස්සන්න .ආරක්ෂක හමුදා දවසින් දවස අතහැර යනවා   ජීවත් වෙන්න බෑ .පහළ මට්ටමේ නිළධාරීන් විතරක් නෙමේ ඉහළ මට්ටමේ නිළධාරීනුත් යනවා. ඒ විදිහට ආරක්ෂක අංශ දියකර හරිනවා. අනෙක් පැත්තෙන් පනත් අරන් එනවා. ඒත් පනත් ගේන්නේ ත්‍රස්ථවාදය මර්ධනය කරන්න නෙමේ. මේ පනත් ගේන්නේ ත්‍රස්තවාදය කියන ලේබල් එක අලෝලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග දඩයම් කිරීම සදහා පාර කපාගන්න.''

කාන්තාවක් නේ..අගමැතිට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරන බව කියන බිමල්

කාන්තාවක් නේ..අගමැතිට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරන බව කියන බිමල්

රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි

රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි