ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ ලංවිම සේවකයින්ට සුබ ආරංචියක් - වන්දි ගෙවීම අරඹයි

Report

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ සේවකයින් සඳහා වන්දි ගෙවීම අද (15) දින ආරම්භ වන බව වාර්තා වේ.

ඒ අනුව මෙම වන්දි පිරි නැමීමේ උත්සවය “අභිමානවත් සේවයක සුරක්ෂිත නිමාව ” තේමාව යටතේ බල ශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව සඳහන්.

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

එසේම මෙම වන්දි පිරිනැමීම වෙනුවෙන් රුපියල් බිලියන 8.5ක මුදලක් වෙන් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසා ඇත.

ඒ අනුව මෙම වැඩසටහනේ දී සේවකයින් 1,898 දෙනෙකු වෙත උපරිම ඇගයීමක් ලබා දෙමින් මෙම වන්දි ප්‍රදානය කිරීම සිදු කෙරෙන බව වාර්තා වේ.

අද මේ කලාපවල සියලුම පාසල්වලට විශේෂ නිවාඩුවක් - ගුරුවරුන් සහ සිසුන්ට පාසලට කැඳවීමෙන් වළකින්නයි දන්වයි

අද මේ කලාපවල සියලුම පාසල්වලට විශේෂ නිවාඩුවක් - ගුරුවරුන් සහ සිසුන්ට පාසලට කැඳවීමෙන් වළකින්නයි දන්වයි

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ