කැනඩාවට ආරම්භයම සුබ වෙයි - දකුණු අප්රිකාව සහ කැනඩාව අතර තරගය තව සුළු මොහොතකින්
2026, විස්සයි විස්ස ලෝක කුසාලන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාව සහ කැනඩාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව ඇත.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කර තිබෙනවා.
මේ අතර 2024 දී අවසන් වරට ඉන්දියාවට පරාජය වීමෙන් පසු දකුණු අප්රිකාව අනුශූරතාවය දිනා ගෙන ඇත.
එසේම දිල්ප්රීත් බජ්වා පළමු වරට විස්සයි20 තරගයකදී කැනඩාවේ නායකත්වය දරයි.