හා හා පුරා කියලා, අභිනව ජනපති අනුරගේ කැබිනට්ටුව අද පළමු වතාවට කරන්න යන දෙය මෙන්න..

Report

අද (30) පස්වරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වීමට නියමිතයි.

එහිදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..


මේ අතර, 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙටින් (01) ආරම්භ වෙයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ හෙට (01) සිට ලබන 8 වනදා දක්වා එම කටයුතු සිදු කරන බවයි.

අලුත් ආණ්ඩුව ආවා විතරයි.. ඉන්ධන ලීටරයක් රු.25කින් ද.. භූමි තෙල් ගැනත් ගත්ත තීරණය.. මාසෙන් මාසෙටම..

අලුත් ආණ්ඩුව ආවා විතරයි.. ඉන්ධන ලීටරයක් රු.25කින් ද.. භූමි තෙල් ගැනත් ගත්ත තීරණය.. මාසෙන් මාසෙටම..


පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයැදුම්පත්‍ භාර ගැනිම සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වන දින සිට 14 වන දින දක්වා කටයුතු කළ යුතු බව පැවසීය.

සංදර්ශන නෑ.. නිළධාරීන්ට වහාම දන්වයි.. අග්‍රාමාත්‍යවරියගේ නියමයෙන් කරන්න යන රටම බලන් හිටිය දෙය..

සංදර්ශන නෑ.. නිළධාරීන්ට වහාම දන්වයි.. අග්‍රාමාත්‍යවරියගේ නියමයෙන් කරන්න යන රටම බලන් හිටිය දෙය..


කෙසේ වෙතත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තොම්බර් 01 වනදාත් 08 වනදාත් අතර කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරීම් භාර නිලධාරීන්ට ලබා දිය යුතු බවයි.