වැහෙයි ද?. නැත්නම් ඇරෙයි ද?. බාර් ගැන මාලිමා ආණ්ඩුවෙන් එකවරම ගත්ත තීරණය..
පසුගිය රජය සමයේ ජනාධිපතිවරණ මැතිවරණය ඉලක්ක කරගනිමින් නිකුත් කර තිබූ මත්පැන් අලෙවිසැල් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
ඒ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ය.
අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ය.

ඔය ලොකු බඩ ගෙඩිය අඩු කරගන්න මෙහෙම හදලා බීලා බලන්න.. හරිම ලේසියි.. හිතාගන්නවත් බැරි ප්‍රතිඵලයක් ලැබෙයි..
එලෙස ලබා දී තිබූ මත්පැන් අලෙවිසැල් බලපත්‍රවලින් තවමත් අලෙවිසැල් විවෘත නොකළ බලපත්‍ර සඳහා මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, අද කැබිනට් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,