වාහන ලොවේ දැවැන්ත පෙරළියක් - ටෙස්ලාගේ කිරුළ බිඳ වැටෙයි

Report

2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව ඇත.

ඒ අනුව මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගම විය.

කෙසේ වුවත් ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් මෙසේ ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගමට ඔවුන් අබිබවා යෑමට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

ජනවාරි මාසේ ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුවත් කිරීමක්

ජනවාරි මාසේ ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුවත් කිරීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න