ජනපති අනුර ගත් බිලියන 347ක ණය ගැන එළියට ආ අලුත්ම කතාව.

Anura Kumara Dissanayaka Economy of Sri Lanka AKD
By Wayomi Oct 11, 2024 04:03 AM GMT
Wayomi

Wayomi

Report

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුල දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇති බව මහාචාර්ය අමින්ද මෙත්සිල පවසනවා.

එමෙන්ම ඔහු පේනවා දන්නේ, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සදහා අද වන විටත් අධි ඉල්ලුමක් ලැබෙමින් ඇති බවත් ඊට හේතුව නව රජයද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යනු ඇති බවට වෙලදපලට ඇතිව තිබෙන විශ්වාසය බවත්ය.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

රාජකාරියට වාර්තා නොකළොත් ලක්ෂයක දඩයක්. - පනතට අනුව දඬුවම්.

රාජකාරියට වාර්තා නොකළොත් ලක්ෂයක දඩයක්. - පනතට අනුව දඬුවම්.


කෙසේ වෙතත් මෙරට ආර්ථිකය කඩා වැටුවේ ණය වැඩි වීම නිසා යයිද පැවසූ ඔහු මුල්‍ය අරමුදලේ පලමුවැනි එකගතාව ණය තිරසරභාවය බවත් ඔහු අවධාරණය කරනවා.

නව රජය යටතේ පළමු වරට අද දිනයේ රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද සිදු කිරීමට නියමිතයි.

ලංකාවේ හැමෝම අහන්න බලන් හිටපු සුබ ආරංචියක්. - අලුත්ම ලෝක බැංකුව වාර්තාව මෙන්න.

ලංකාවේ හැමෝම අහන්න බලන් හිටපු සුබ ආරංචියක්. - අලුත්ම ලෝක බැංකුව වාර්තාව මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.