බස්රථ දෙකක් හා ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක් - 20ට තුවාල

Report

බිබිල - බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී අද (26) දින බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ අනතුර සිදුව ඇත්තේ බස්රථ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් බව සඳහන්.

එසේම මෙම අනතුර හේතුවෙන් 20 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

බිහිසුණු අනතුරක් - අට දෙනෙක් ඉන්නකොටම ජෙට් යානයක් ගිනිගෙන විනාශ වෙයි

බිහිසුණු අනතුරක් - අට දෙනෙක් ඉන්නකොටම ජෙට් යානයක් ගිනිගෙන විනාශ වෙයි

සුළු මොහොතකට පෙර බිහිසුණු අනතුරක් - මගී නෞකාවක් මුහුද මැද පෙරලෙයි

සුළු මොහොතකට පෙර බිහිසුණු අනතුරක් - මගී නෞකාවක් මුහුද මැද පෙරලෙයි

ලංකාව ලොකු අර්බුදයක අප්‍රේල්වලට කළින්..රටටම විදුලිය නැති වෙන ලකුණු

ලංකාව ලොකු අර්බුදයක අප්‍රේල්වලට කළින්..රටටම විදුලිය නැති වෙන ලකුණු