අයවැය ඔන්න මෙන්න තියලා.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..
අද (16) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව ඇත.
ඒ අනුව ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 291.5 ක් ලෙස සටහන් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 300.1 ක් ලෙස සටහන් වේ.
You May Like This Video👇