ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරකට ලක්වෙයි. - අවසානයේ සිදු වූ දේ මෙන්න.

Report

අද (13) උදෑසන බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේදී ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්, මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

පසුව පොලිසිය මැදිහත්වී අනතුරට පත් බස් රථයේ තිබූ ඡන්ද පෙට්ටි වෙනත් වාහනයකින් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇති අතර මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

 

හිතාන්න බැරි ගාණකින් එක්වරම රන් මිල පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

හිතාන්න බැරි ගාණකින් එක්වරම රන් මිල පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.