බෙලිඅත්තේ බස් අනතුරක් - 30ක් රෝහලේ

Report

අද (29) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසන්නේ..

බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබනවා.. 

පොලිසියේ අයට පොලිසියෙන් තෑගි දෙන්න වැඩපිළිවෙලක්

පොලිසියේ අයට පොලිසියෙන් තෑගි දෙන්න වැඩපිළිවෙලක්