රාගම බටුවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Report

රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇත.

පොලිසිය පවසන පරිදි, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

මියගිය පුද්ගලයා ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු බව වාර්තා වේ.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව