බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS)

India Bollywood World Artist
By Piyumika Sep 30, 2024 06:46 AM GMT
Piyumika

Piyumika

Report

බොලිවුඩ් සිනමාවේ සුවිශේෂීම සම්මාන උළෙල වන 'අයිෆා සිනමා සම්මාන උළෙල' (IIFA 2024) ඊයේ (29) අබුඩාබි හී දී පැවැත් වුණා.

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට සිට ..

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට සිට ..

ඒ, එහි 24 වැනි සංස්කරණය ලෙසින්. බොලිවුඩයේ සුපිරි තරු පෑයූ අසිරිමත් රාත්‍රියේදී, හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ 'King Khan' එහෙමත් නැත්නම් කවුරුත් දන්නා සුපිරි තරුව ෂාරුක් ඛාන්.

ඔහුට මේ සම්මානය හිමිවුණේ 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙන්. සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන ලද්දේ රාණි මුඛර්ජි. ඒ, 'Mrs Chatarji Vs Norway' චිත්‍රපටය වෙනුවෙන්.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් ඉසුරුපාය වටළයි..(VIDEO)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් ඉසුරුපාය වටළයි..(VIDEO)

අනෙකුත් සම්මානලාභීන් නම්,

හොඳම සහාය නළුවා - අනිල් කපූර් (ඇනිමල් චිත්‍රපටය)

හොඳම සහාය නිළිය - ශබනා අස්මි (රොකී සහ රාණි චිත්‍රපටය)

හොඳම දුෂ්ටයාට හිමි සම්මානය - බොබි ඩියෝල් (ඇනිමල් චිත්‍රපටය)

වසරේ හොඳම චිත්‍රපටය - ඇනිමල් චිත්‍රපටය

හොඳම අධ්‍යක්ෂ - විදු විනෝද් චොප්රා (12th Fail චිත්‍රපටය)

හොඳම පසුබිම් ගායකයා - බුපෙන්ද්‍ර බාබල්

හොඳම පසුබිම් ගායිකාව - ශිල්පා රාඕ

හොඳම තිර රචනය - Rocky aur Rani ka prem kahani සහ 12th fail

හොඳම සංගීතය - ඇනිමල් චිත්‍රපටය වෙනුවෙන්

හොඳම පද රචනය - ඇනිමල් චිත්‍රපටය වෙනුවෙන්

මම මන්ත්‍රී .. මම පොලිසියේ..අවසානෙට දෙන්නම රෝහලේ..

මම මන්ත්‍රී .. මම පොලිසියේ..අවසානෙට දෙන්නම රෝහලේ..

එමෙන්ම, එහිදී සිනමාවේ 25 වසරක් සම්පූර්ණ කළ කරන් ජොහාර් සහ සිනමාවට කළ අද්විතීය මෙහෙවර වෙනුවෙන් ජයන්තිලාල් ගඩා, හේමා මාලිනී ද සම්මානයෙන් පිදුම් ලබා තිබුණා.

IIFA 2024 සත්කාරකත්වය දරනු ලැබුවේ ෂාරුක් ඛාන් විසින්. ඔහු සමඟ විකී කෞෂාල් සහ කරන් ජොහාර් වේදිකාව වර්ණවත් කර තිබුණා.

බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024 බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS) | Bollywood S Biggest Film Awards Night Iifa 2024

 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%