විසි කරන දෙහි ලෙල්ලෙන් මෙන්න මේ සත්කාර කළොත් - සිරුරට මොකද වෙන්නේ කියලා දැනගෙන හිටියද ? - (VIDEO)

By Wayomi Apr 03, 2024 12:38 PM GMT
Report

මුළුතැන්ගෙට නැතිවම බැරි රසකාරකයක් වගේම වෙලාවකට ඖෂධයක්, තවත් වෙලාවකට රුපලාවන්‍ය කටයුතු වලටත් භාවිතයට ගන්නා දෙහි කියන්නේ අපි හැමෝටම වැදගත් වන අමුද්‍රව්‍යක්.

විටමින් C බහුලව අන්තර්ගත දෙහි වලින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන රැසක් තියෙනවා.

දෙහි යුෂ වල තියෙන ප්‍රයෝජන ගැන පස්සේ කතා කරමුකෝ.

මේ කියන්නේ භාවිතයට අරන් විසි කරන දෙහි ලෙල්ල අපිට මොනතරම් ප්‍රයෝනවත් වෙනවද කියලා.

මේක කියෙව්වොත් නම් ආයේ කවදාවත් ඔයා දෙහි ලෙල්ල ප්‍රයෝජනයට ගන්නේ නැතිව විසි කරන එකක් නැහැ.