දරුණු අනතුරක් - සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළේ 116ක් අතුරුදන්

Report

ජබුති රාජ්‍යයේ සිට යේමනය දක්වා සංක්‍රමණිකයින් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 109 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මියගිය පිරිස අතර කුඩා ළමුන් 15 දෙනෙකුද සිටින බව නිල වාර්තා තහවුරු කරයි. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ යාත්‍රාවේ සංක්‍රමණිකයින් 305 දෙනෙකුට අධික පිරිසක් ගමන් කර ඇති අතර, ඉන් පුද්ගලයින් 116කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ප්‍රදේශ සඳහා අනතුරු ඇගවීමක් - සුදානම් වන්නයැයි දැනුම් දෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ප්‍රදේශ සඳහා අනතුරු ඇගවීමක් - සුදානම් වන්නයැයි දැනුම් දෙයි

අතුරුදන් වූවන් සොයා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

හදිසි නිවේදනයක් - මේ ප්‍රදේශවල මුහුද රළු වේ අවදානම ගැන අනතුරු ඇගවීමක්

හදිසි නිවේදනයක් - මේ ප්‍රදේශවල මුහුද රළු වේ අවදානම ගැන අනතුරු ඇගවීමක්