ලෙබනනයෙ රුධිරය සඳහා දැඩි අර්බුදයක්

Report

ලෙබනනයේ රෝහල් සඳහා රුධිරය සපයන එකම ආයතනය ලෙබනන් රතු කුරුස සංවිධානය වන අතර, පවතින හදිසි තත්ත්වය හමුවේ රුධිරය දන් දෙන ලෙස ඔවුන් විවෘත ඉල්ලීමක් කර ඇති බව කවිදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (08) ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් සිය ගණනක් මියගිය අතර, තුවාල ලැබූ රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බැවින් රුධිරය සඳහා දැඩි අවශ්‍යතාවයක් මතු වී ඇති බව සඳහන් වේ.

හෙට සිට සිංහරාජය නැරඹීමට අවසර නැහැ - සංචාරකයන්ට දැනුම්දීමක්

හෙට සිට සිංහරාජය නැරඹීමට අවසර නැහැ - සංචාරකයන්ට දැනුම්දීමක්

ලෙබනන් රතු කුරුස සංවිධානයේ සභාපති ඇන්ටොයින් සොග්බි පවසා ඇත්තේ ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු බොහෝ පිරිසක් රුධිරය ලබා දීමට ඉදිරිපත් වූ බවත්, ඕනෑම අර්බුදයකදී ලෙබනන් ජනතාව එකමුතුව නැගී සිටින බවත්ය.

ඇමරිකානු-ඉරාන සටන් විරාමය ගැන ආයෝජකයින් සැලකිලිමත් වීම නිසා තෙල් මිල යළිත් ඉහළට

ඇමරිකානු-ඉරාන සටන් විරාමය ගැන ආයෝජකයින් සැලකිලිමත් වීම නිසා තෙල් මිල යළිත් ඉහළට