කාර් ගැනම කතා වෙද්දි, තරු පේන්නම.. බයික්, ත්‍රීවිල් මිලට වෙන දෙය මෙන්න..

Report

වාහන ආනයනයේ දී සියලු බදු ඇතුළත්ව වාහනයක මිල 160%කින් පමණ වැඩි වෙන බව වාහන ආනයනකරුවන් සදහන් කරයි.

එහිදී ත්‍රිරෝද රථ සහ යතුරු පැදිවල මිල ගණන් ද ඉහළ යනු ඇති බව ඔවුන් පවසයි.

ජපාන රජය ලංකාව ගැන විශේෂ තීරණයක් ගනී.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් දැන්..(PHOTOS)

ජපාන රජය ලංකාව ගැන විශේෂ තීරණයක් ගනී.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් දැන්..(PHOTOS)

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

ඒ අනුව ත්‍රිරෝද රථයක මිල රුපියල් 650,000 කින් පමණ ද යතුරු පැදියක මිල රුපියල් 700,000 දක්වා ද ඉහළ යනු ඇති බව ඇන්ඩෘ පෙරේරා මහතා සදහන් කළේ ය.

ඒ මහතා මේ බව සදහන් කළේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ය.

එමෙන්ම, කුඩා පරිමාණයේ ලොරි රථවල මිල ද නව බදු අනුපාත සමගින් ඉහල යනු ඇති බව ඔහු සදහන් කළේ ය.

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

You May Like This Video👇