බියර් බොන අයට තරු පේන ආරංචියක්..වැඩි වන මිල ගණන් මෙන්න
Government Of Sri Lanka
Bar Association of Sri Lanka
Businessman
By Aruna
මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට අලෙවිකරුවන් ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඊයේ (10) ඉහළ නැංවීමට රජය කටයුතු කළේ ය.
ඒ අනුව, සුරා බදු 6%කින් මෙලෙස ඉහළ නංවා ඇති බවයි දැනුම්දෙනු ලැබුවේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, එම බදු ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි.
You May Like This Video