වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
ලංකා බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ඔබගේ ගිණුමෙන් අනවසරයෙන් මුදල් හුවමාරු කරගැනීමට හැකි වන ලෙස සකස් කළ වංචනික ඇප් Download කිරීමට ඔබව පොළඹවන Facebook ගිණුම් පවතින බව ය.
ඒ අනුව ලංකා බැංකුව සඳහන් කළේ, සැක සහිත Links Click කිරීමෙන් සහ නොදන්නා Apps download කිරීමෙන් වළකින්න මෙන් ය.
එමෙන්ම, වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් නිරතුරුවම අවධානයෙන් සිටින මෙන් ය.
එම දැනුම්දීම පහතින් දැක් වේ,
