ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

The Bank of Ceylon Businessman Social Media Latest Headlines Decision Making
By krishani Jun 05, 2024 05:02 PM GMT
krishani

krishani

Report

ලංකා බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Bank Of Ceylon Announsment

ඒ විවිධ Links ඔබට යොමු කරමින් කෙරෙන මූල්‍ය වංචා, නැතිනම් “Phishing Attacks” සම්බන්ධයෙන් ය.

ඒ පිළිබඳව ඔබ දැනුවත්ද?

මේ ගැන ඔබ දැනුවත් ද?. මහජන බැංකුවෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTO)

මේ ගැන ඔබ දැනුවත් ද?. මහජන බැංකුවෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTO)


නොයෙකුත් දිනුම් ඇදීම්, රැකියා අවස්ථාවන්, විවිධ දීමනා සදහන් කරමින්, සමාජ මාධ්‍ය, වෙබ් අඩවි, කෙටි පණිවුඩ, e-mail හෝ Whatsapp, Imo, Viber වැනි මාර්ගගත පණිවුඩ හුවමාරු ක්‍රම හරහා ඔබ වෙත එවනු ලබන ඔබට නුහුරු Links මත Click කීරීමෙන් වළකින මෙන් ලංකා බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්..

රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්..


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ මූල්‍ය වංචාවල බිල්ලක් නොවන්න වග බලා ගැනීම තමා සතු වගකීමක් බවයි.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery