මේ ගැන ඔබ දැනුවත් ද?. මහජන බැංකුවෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTO)
            
                
                By krishani
            
            
                
                
            
        
    මහජන බැංකුව විසින් සිය ගනුදෙනුකාරභාවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ගනුදෙනුකාර භවතුන් වෙත වඩාත් උසස් සේවාවක් සැපයීම සඳහා ඩිජිටල් බැංකු සේවා පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම ක්‍රියාවලියේ දී මහජන බැංකුවේ පුද්ගල හා ආයතනික අන්තර්ජාල බැංකු සේවා ඇතුළු සියලුම ජංගම දුරකථන යෙදවුම් (People's Pay Digital Wallet App හැර) සඳහා පහත සඳහන් දිනයන්හි දී බාධා සිදුවිය හැක.
ඒ 2024 ජුනි මස 05 වෙනි බදාදා දින පෙ.ව. 02.00 සිට පෙ.ව. 04.30 දක්වා වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුවේ බලවත් කණගාටුව සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් දැක් වේ,
 
                                        
                                         
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        