බලන්ගොඩ නගර සභාවේ බලය යළිත් මාලිමාවටද?

Report

බලන්ගොඩ නගර සභාවේ බලය යළි මාලිමාව විසින් ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 9 ක් ද, විවෘතව ඡන්ද 6 ක් ද මාලිමාවට ලැබී තිබෙන බව වාර්තා වේ.

අභිනව සභාපතිවරයා ලෙස තේරී පත් වුණේ පේෂල නිකලන්ද මහතායි.

ඔහුගේ නම යෝජනා කර ඇත්තේ බලංගොඩ නගර සභාවේ ඉල්ලා අස්වූ සභාපතිවරයා වීම විශේෂත්වයකි.

ආයේ ආදාහනයට සල්ලි ගන්නවද? කොළඹ මහ නගර සභාවේ අලුත්ම තීරණය මෙන්න

ආයේ ආදාහනයට සල්ලි ගන්නවද? කොළඹ මහ නගර සභාවේ අලුත්ම තීරණය මෙන්න

ශානි අබේසේකර ලෙස හගවමින් ව්‍යාජ ඊමේල් යවලා, පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

ශානි අබේසේකර ලෙස හගවමින් ව්‍යාජ ඊමේල් යවලා, පොලීසියෙන් අනතුරු ඇඟවීමක්