පස් කන්දක් නායයයි - රථ වාහන ධාවනයට බාධා
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල පොලිස් වසමේ කදිරේෂන් බෝක්කුව අසල ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇත.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනානමනයට බාධා එල්ල වී තිබේ.
දැනට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටී.