වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරෙ..

Sri Lanka Food Crisis Fried rice
By Sithumi Jun 10, 2022 05:21 PM GMT
Sithumi

Sithumi

Report

අද සිට ක්‍රියාත්මක වන පරිදි සුදු / රතු කැකුළු සහල් (දේශීය) කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 210 ක උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .

මේ බව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now