''බී කොයින්ස්'' නම් පිරමීඩ ආයතනය ප්‍රචාරය කළ තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්...

Report

බී කොයින්ස් (Beecoin)නමින් තවත් මහා පරිමාණ නීති විරෝධී පිරමීඩ මුල්‍ය ආයතනයක් මෙරට ප්‍රචලිත කිරීම සඳහා දායක වූ පුද්ගලයින් තිදෙනෙකුට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනම් කළේය.

පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගිහි - පැවිදි ශිෂ්‍යයන්ට ජනපති ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව...

පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගිහි - පැවිදි ශිෂ්‍යයන්ට ජනපති ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව...

එම නියෝගය අද(23) දිනයේ දී කොළඹ ප්‍රධාන දිසා විනිසුරු තිළිණ ගමගේ විසින් නිකුත් කළේය.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ යෝජනා කැඳවයි...

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ යෝජනා කැඳවයි...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසද දන්වා සිටියේ ය.