මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අතිශය බිහිසුණු අනතුර..විශාල පිරිසක් රෝහලේ..
පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් අද (22) දහවල් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල මෙම අනතුර සිදුවී ඇත. තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කවුරුත් හීනෙන්වත් නොසිතූ දෙයක්, ජනපති අනුරත් සමග එකතුවී සජිත් කරන්න හදයි..ජනතාව සතුටු වෙන දෙයක් වෙයිද..
තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි. කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
ඡායාරූප අයිතිය..Accident 1st









