උපාධිධාරීන්ට සුබ ආරංචියක් මෙන්න - නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වාග් චිකිත්සක තනතුරට උපාධිධාරීන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

උපාධිධාරීන්ට සුබ ආරංචියක් මෙන්න - නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න. | Available Vacancies In Grade Iii Of Therapist Post

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් වල වාග් චිකිත්සක තනතුරේ III ශ්‍රේණියේ පවතින පුරප්පාඩු සඳහා බදවා ගැනීමට සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්..

රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්..


ඒ සදහා තනතුරු 29 ක් ඇති අතර ඉල්ලුම් කළ හැකි අවසන් දිනය වන්නේ 2024.06.07 වන දින වේ.

ඒ ගැන වන සම්පූර්ණ විස්තරය සදහා මෙතනින් පිවිසෙන්න.


ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)