කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට...

Report

 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ තීරණාත්මක තරගයක් තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ, ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.

ශ්‍රී ලාංකිකයෙකුගේ රන් භාණ්ඩ සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට...

ශ්‍රී ලාංකිකයෙකුගේ රන් භාණ්ඩ සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට...

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ශාන්ත ලුසියා හි ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය ආරම්භ කිරීමට නියමිත ය.