මෙහෙමත් පිහිනුම් තරගයක්..(VIDEO)
Australia
Winter Season
World
Sports
By Piyumika
ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩකයින් 3,000ක් පමණ පිහිනුම් කටයුතු සිදුකර ඇත .
අලුයම උදාවන විට සිදු කරන මෙම කටයුත්ත මගින් පිහිනුම්කරුවන්ගේ නිර්භීතකම පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ඒ ජලයේ උෂ්ණත්වය 6C සහ 12C අතර පවතින හේතුවෙනි. වෙරළ තීරයේ බෙර වාදනයෙන් පසු රතු ගිනිදැල් පත්තු කිරමෙන් පසු මෙම තරගය ආරම්භ කර තිබේ .
නිරුවතින් පිහිනීම ටස්මෙනියාවේ සමරන Dark Mofo උත්සවයේ එක් අංගයක් වනවා.
Dark Mofo ලෙස හඳුන්වන්නේ Tasmania හි Hobart හි පැරණි සහ නව කලා කෞතුකාගාරය වන MONA විසින් 2013දී ආරම්භ කළ වාර්ෂික ශීත කලා හා සංස්කෘතික උත්සවයකි.
මෙවර එය අංග කිහිපයක් අඩුකර ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%