ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකුද වූ ප්‍රබලයෙකුගේ පුතෙකුගේ ගේම් එකක් මාට්ටු.. සියලු හඩපටත් සහිතයි..වීඩියෝව මෙන්න (VIDEO)
මෙරට තුළ පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ පුද්ගලයෙක් තමයි අවුරා ලංකා සමාගමේ හිටපු සභාපති විරංජිත් තාඹුගල නැමැත්තා.
ඔහු මූල්‍ය චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට පත්වුණා. පසුව ඔහුට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් සිදුකිරීමට ඇති බව පවසමින් ප්‍රකාශයක්ද ලබා දුන්නා.
කොහොම වුණත් ඔහු මේ යූ ටියුබ් නාලිකාවක් වෙත ලබා දුන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව මේ වන විට බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා.
ඒ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන්ම ජනපති අපේක්ෂකයෙකුද වූ අයෙකුගේ පුතෙක්ද තමන්ගෙන් කප්පම් ඉල්ලූ බවයි.
අදාල ආන්දෝලනාත්මක වීඩියොව පහතින් ...