ලාංකීය ජනතාවට එක පිට එක සුභ පණිවිඩ - ආසියානු සංවර්ධන බැංකුවෙන් හදිසියේම නිවේදනයක්..!

Report

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති විසින් නව ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (1) දින සුබ පැතුම් එක් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව සඳහන් කරන ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකාව තුල සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම ගැන මෙරට ජනතාවට සුභපැතුම් එක් කරන බවත් එම පණිවිඩයේ දැක්වෙනවා.

මෙම පණිවිඩය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...

Gallery