ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ගැන රජය අරන් තියන අලුත්ම තීරණය ..

Report

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත.

යන්තන් තරග දෙක තුනක් දිනාගෙන එනකොට මොකක්ද මේ දික්වැල්ල කරලා තියෙන්නේ..

යන්තන් තරග දෙක තුනක් දිනාගෙන එනකොට මොකක්ද මේ දික්වැල්ල කරලා තියෙන්නේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පාලනය වන මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ විෂයයන් හා කර්තව්‍යයන් යටතේ සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල සහ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීම) පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුකර ඇති ආයතන මෙලෙස ඈවර කිරීමට නියමිත බවය.

තමන්ගේම දියණියට මෙහෙම දෙයක් කරන්න පුළුවන් අම්මලත් ඉන්නවනේ..

තමන්ගේම දියණියට මෙහෙම දෙයක් කරන්න පුළුවන් අම්මලත් ඉන්නවනේ..

මෙම ආයතන ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතනවල කටයුතු අවසන් කිරීම සම්බන්ධව කටයුතු කෙරෙන බව ගැසට් පත්‍රයේ දැක්වේ.