වැසි නොතකා, හෙට කට්ටියකට විශේෂ වෙන්නයි යන්නේ.. විස්තරය මෙන්න..

Report

හෙට (15) දිනය ගැන විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට මන්නාරම මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව මෙහෙය පැවැත්වෙන බවයි.

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..


එමෙන්ම, රාත්‍රීයේ විශේෂ පූජාවක් ද පැවැත්වීමට නියමිත ය.

මෙවර ලක්ෂ පහක පමණ පිරිසක් එයට සහභාගීවනු ඇති බවට අපේක්ෂා කරයි.  

ඒ අනුව හෙට පැවැත්වෙන ආශිර්වාද පූජාවෙන් පසු මඩු වන්දනා සමය ද අවසන්වනු ඇත.

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..


කෙසේ වෙතත්, මේ දිනවල මන්නාරම ප්‍රදේශයට අධික වැසි පවතින බැවින් කඳවුරු බැඳීමට පැමිණෙන බැතිමතුන් අලෝකය සපයා ගැනීම සහ සීතලට ඔරොත්තු දෙන ආකාරයේ ඇඳුම් පැළඳුම් සකස් කරගෙන පැමිණෙන ලෙසට සංවිධායක කමිටුව දැනුම් දෙනු ලබයි.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)