අද ලැබුනද ? ඉක්මනට බැංකු ගිණුම බලන්න
Sri Lanka Banks
National People's Power - NPP
By Shehan
මාර්තු මස අස්වැසුම දීමනාව අද (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
නිවේදනයක් නිකුත් කරමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව රු 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ, බෙදා හැරීමට නියමිතය.
ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.6 ක මුදලක් බැර කිරීමට නියමිත බවයි එම මණ්ඩල සඳහන් කළේ.
අදාළ ප්‍රතිලාභීන්ට ඒ අනුව අද දින සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකිය.
