දෙසැම්බර් දෙවන සතියේ සිට.. අස්වැසුමෙන් ජනතාවට දැනුම්දීමක් මෙන්න..(PHOTOS)
By krishani
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියරේ සංගණන කටයුතු ගැන දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ එම කටයුතු ලබන දෙසැම්බර් මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි.
ඒ අනුව නිවෙස්වලට පැමිණ වැඩිදුර තොරතුරු එකතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ ය.
එමෙන්ම, අදාළ වැඩසටහනට ප්‍රතිලාභ අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක් ලබාදීම සහ අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව තිබෙනවා.
කෙසේ වෙතත්, එයට අදාළ නිවේදනය පහතින් දැක් වේ,
You may like this video

