අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

India Divorce World
By Piyumika Sep 18, 2024 05:54 AM GMT
Piyumika

Piyumika

Report

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි කාන්තාවක් විවාහයෙන් දින හතළිහකට පසු දික්කසාදය ඉල්ලා ඇති බවට වාර්තාවක් ඉන්ඩියා ටුඩේ හි පළ කර තිබෙනවා.

ඔන්න එහෙනම් එයත් කසාදයක් කරගෙන ..(VIDEO/PHOTOS)

ඔන්න එහෙනම් එයත් කසාදයක් කරගෙන ..(VIDEO/PHOTOS)

ඇය මෙලෙස දික්කසාදය ඉල්ලා ඇත්තේ, ස්වාමිපුරුෂයා නිතිපතා ස්නානය නොකරන නිසාවෙන් සනීපාරක්ෂාව පිළිබඳ ඇති ගැටළු හුවා දක්වමින් බව සඳහන්.

ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ, අදාළ පුද්ගලයා ස්නානය කරන්නේ මසකට වරක් හෝ දෙවරක් පමණක් වන බවයි.

ඔන්න එහෙනම් එයත් කසාදයක් කරගෙන ..(VIDEO/PHOTOS)

ඔන්න එහෙනම් එයත් කසාදයක් කරගෙන ..(VIDEO/PHOTOS)

එමෙන්ම විවාහ වී පළමු දින 40 තුළ එම පුද්ගලයා ස්නානය කර ඇත්තේ ද හය වතාවක් පමණක් බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම දින 6 ද ස්නානය කර ඇත්තේ බිරිඳ දැඩිව බල කළ නිසා බව සඳහන්.

දෙදරු මවකට අත් වුණ ඛේදනීය ඉරණම...

දෙදරු මවකට අත් වුණ ඛේදනීය ඉරණම...

අවසන බිරිඳ විසින් දික්කසාදය ඉල්ලා ඇති අතර සැමියා පොරොන්දුව ඇත්තේ තමන් සිය සනීපාරක්ෂාව ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වන බවයි.

නමුදු කාන්තාව ඊට ද අකමැතිව ඇති බවත් යුවළ උපදේශනය සඳහා කැඳවා ඇති බවත් වාර්තා වනවා.