ආසියාවටම සුබ ආරංචියක් එක්කරමින් හදිසියේ බොරතෙල් මිල පහළට - අලුත් මිල ගණන් මෙන්න

Report

මේ වනවිට ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ .

ඒ අනුව අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් මිල 5%කින් පහළ ගොස් ඩොලර් 97.90ක් වී තිබේ .

එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන්ව ඇත කෙසේ නමුත් මර්බන් බොරතෙල් මිල 0.06%කින් ඉහළගොස් ඩොලර් 102.21ක් වී තිබේ .

මේ හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ රැසක් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ජපානයේ නිකේ 225 කොටස් දර්ශකය පළමු වරට 65,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට සුභ ආරංචියක් - සෞදි අරාබියේ සියලු පහසුකම් සූදානම්

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට සුභ ආරංචියක් - සෞදි අරාබියේ සියලු පහසුකම් සූදානම්

උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය සාර්ථකව අවසන් කෙරේ

උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය සාර්ථකව අවසන් කෙරේ