සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4ක් අත්අඩංගුවට

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එකවර කොල්ලෝ 5ක් කාන්තාවක් දුෂණය කරයි... ගැහැණු අය පරිස්සමෙන්

එකවර කොල්ලෝ 5ක් කාන්තාවක් දුෂණය කරයි... ගැහැණු අය පරිස්සමෙන්

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි.

පසුගියදා අධික මානසික පීඩනය දරා ගත නොහැකිව සබරගමු විශ්ව විද්‍යාලයේ චරිත් නමැති සෙසුවා ගෙල වැළලා මියයාමේ සිද්ධිය සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති ඇතිකළ කතාබහක් වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා CID එකට භාර දීමත් සමගම අද වන විට  මේ සම්බන්ධයෙන් සෙසුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ..

කළුතර දී මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි

කළුතර දී මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි