ඔලිම්පික් යන රණවිරුවන්ට යුධ හමුදාපතිගෙන් ත්‍යාග...
By Parami Dissanayake
අද (23) යුද හමුදා මූලස්ථායේ දී යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රිඩා තරඟාවලියට යාම සදහා සුදුසුකම් ලැබූ යුද හමුදා මාණ්ඩලික සැරයන්වරුන්ට රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමීය.
කාලතුවක්කු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් අරුණ දර්ශන සහ යුද හමුදා කාන්තා බළකායේ මාණ්ඩලික සැරයන් නදීෂා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම මුදල් හිමිවිය.
එහිදී එක් ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 ක මුදලක් යුද හමුදාපතිවරයා විසින් පිරිනමනු ලැබීය.